2020.04.06 වැනි දින වනවිට ශ්‍රී ලංකාව තුළින් තහවුරු වී ඇති කොරෝනා වෛරසය ආසාදිත
මුළු රෝගීන් සංඛ්‍යාව 176ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු
කරනවා .
ඒ අනුව ඊයේ දිනයේ (2020.04.05) මෙම රෝගීන් පිළිබදව අවසන් වරට නිකුත් කළ එම
නිවේදනයෙන් පසුව තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 2ක්.