දිවයින තුළ දැනට හමුව ඇති මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 653ක්

0
332
views

අද දින (2020.04.30) මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන්
4 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය
අනිල් ජාසිංහ සදහන් කරනවා .
එම රෝගීන් 4 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට
ලක් වෙමින් සිටින සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයන්.
ඒ අනුව මුළු රෝගීන් සංඛ්‍යාව 653ක් බවට පත් වෙනවා.