දැනට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඇදිරි නීතිය දිස්ත්‍රික්ක 19 ක් සඳහා හෙට (6) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතය .
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මෙලෙස හෙට උදෑසන 06.00 ට ඉවත් කෙරෙන අතර එය හෙට පස්වරු 02.00 සිට නැවත එම දිස්ත්‍රික්කවලට යලි ක්‍රියාත්මක කිරීමට නියමිතය. කෙසේ නමුත් එසේ ඉවත් ඇදිරිනීතිය යලි ඉවත්කරන දිනයක් මෙතෙක් රජය විසින් ප්‍රකාශයට පත් කර නොමැත .