අද (30) රාත්‍රී 8.00 සිට සඳුදා (04) පෙරවරු 5.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය.

0
308
views

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද, අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා .