IDH රෝහලින් ප්‍රථම කොරෝනා මරණය වාර්ථාවෙයි

0
737
views

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු මරණය අද වාර්තා වුනා .

මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකුයි අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මෙසේ මියගොස් තිබෙන්නේ.
.

මිය ගිය පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි ඇති අතර ඔහු දියවැඩියා රෝගයෙන් සහ අධික රුධිර පීඩනයෙන් පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා .