දිවයින තුළ විවිධ ප්‍රදේශවලින් නව කොරෝනා වෛරස් ආසාදිත වූවන් හමුව ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාර අසත්‍ය බව පොලිස් මූලස්ථානය පවසනවා . රට තුළ දැනට හමුව ඇත්තේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් බව පොලිස් මූලස්ථානය පවසනවා . ඔහු ද මේ වන විට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ . එසේම ඔහුගේ පවුලේ කිසිවෙකුටත් කිසිවෙකුටත් මෙම වෛරසය ආසාදනය වී නොමැති බවද අවධානයෙන් සඳහන් කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය කරන අසත්‍ය ප්‍රචාරවලට නොවැ රැටෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා .