සදුදා රජයේ නිවාඩු දිනයක් By lankaenews - 2020-03-15 Share on Facebook Tweet on Twitter කොවිඩ් 19 (නව කොරෝනා) ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළැඹෙන සඳුදා දිනය රජයේ බැංකු හා පෞද්ගලික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා .