පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා ඇඳිරි නීතිය ඉවතට By lankaenews - 2020-03-19 Share on Facebook Tweet on Twitter පුත්තලම, කොච්චිකඩේ, මීගමුව පොලිස් අධිකාරී බල ප්රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . නාමයෝජනා කටයුතු බාධාවකින් තොරව සිදුකිරීම සඳහායි මෙසේ ඇඳිරි නීතිය ඉවත් කර තිතිබෙන්නේ .