කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව පුත්තලම දිස්ත්රික්කයට, මීගමුව හා කොච්චිකඩේ පොලිස් බල ප්රදේශවලට මෙසේ නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පනවා තිබෙනවා .