කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 77 දක්වා ඉහලට

0
84
views

කොරෝනා රෝගීන් පස්දෙනෙකු අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තාවිමත් සමග මෙරට කොරෝනා රොගින් ප්‍රමාණය 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා .

ඒ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා .