කොරෝනා වෛරසය සුව වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා පිටව යයි

0
62
views

කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක පවසනවා .