අද පස්වරු 6 සිට සදුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය By lankaenews - 2020-03-20 Share on Facebook Tweet on Twitter අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා .