අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයේ දී සහයට පොලිසියෙන් අංක දෙකක් By lankaenews - 2020-03-24 Share on Facebook Tweet on Twitter අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා එළවළු ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා සහාය අවශ්‍ය අයට සහය ලබාගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය 011-2444480, 011-2444481 යන අංක ලබාදී තිබෙනවා .