ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහි පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදි පැවැත්වෙනවා . සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියාගන්නා දෙදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය අහෝසි කරන ලෙසයි .