කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඊෙ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව ගුව තොටුපල ආරංචි මාර්ග පවසනවා . ඊයේ රාත්‍රී 7.25 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් ඔහු මස්කට් බලා පිටත්ව ගිය බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ .ඔහු මෙසේ හදිසියේ විදේශ ගත වීමට හේතුව කුම දැ යි මෙතෙක් අනාවරණය වී නොමැත .