නව ආරක්ෂක ලේකම් හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ පත් කර තිබෙනවා .

ඒ අනුව ඔහු අද (29) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බවයි සඳහන් වන්නේ .