අභියාචනාධිකරණය විසින් තමන්ට අගමැති ධුරයේ කටයුතු කිරීමට එරෙහිව ලබාදුන් අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය තවදුරටත් පවත්වාගෙන යෑමට ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී.