ජනපති පාර්ලිමේන්තුවට නොපැමිණෙයි.

අද පැවැත්විණි පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගී නොවන බව  වාර්තා වෙනවා. පසුගිය දිනවල සිදු වූ දේශපාලන පෙරළියත් සමඟ අද දින දෑසන 10 ට පාර්ලිමේන්තුව රැස්වෙන අවස්ථාවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගී නොවන බවයි සඳහන් වන්නේ.