විජයකලාට අද දිනයේම ඇප

0
76
views

 ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අද (8) නියෝග කර තිබෙනවා.