ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ – ඇමැති මංගල

0
144
views
ඛනිජ තෙල් මිල තීරණය කෙරෙන මිල සූත‍්‍රය පිලිබඳ තමන්ටත් නොතේරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසා සිටිනවා. එසේම  මෙම ඉන්ධන මිල සූත‍්‍රය දැනගැනීමෙන් පසු ජනතාවගේ මොලේ මෙයටත් වඩා අවුල් විය හැකි බවයි මංගල සමරවීර පවසා සිටින්නේ.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී   අද (09) පැවති මාධ්‍ය හමුවකදී ඉන්ධන මිල සූත‍්‍රය පිලිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමේ දී ය  අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.