පොලිස්පති පොලිස් කොමිසමේ නියෝග නොතකා පොලිස් අධිකාරිවරයකුගේ වැඩ තහනම් කරයි.

0
879
views

 
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත යලි සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් ගේ රාජකාරි නැවත වරක් අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසනවා .

යලි සේවයේ පිහිටුවා දින 20ක් පමණ රාජකාරි කිරීමෙන් පසු යලි පොලිස්පති විසින් මෙලෙස වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බවයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසන්නේ .