ඉන්ෆලුවන්සා රෝගීන් 3000ක් දකුණේ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

0
122
views

මේ වන විට දකුණු පළාතෙන් ඉන්ෆලුවන්සා රෝගී මරණ 13ක් වාර්තාවී තිබෙන බවත්, ඉන්ෆලුවන්සා රෝගයේ ලක්ෂණ සහිත වූවන් බවට සැකකෙරෙන 3000ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජාසිංහ පවසනවා. එසේම මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු දරුවන් බවද ඔහු පවසනවා .