ශ්‍රී ලංකාව පරදා බංගලිදේශ්ය ජයගනී .

0
271
views

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති නිදහස් කුසලාන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක ජයක් අත්කරගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 214 ක් ලබාගත් අතර බංග්ලාදේශ පිල කඩුලු 5 ක් දැවී ලකුණු 215 ක් ලබාගෙන තරඟයේ ජය ඔවුන් සතු කරගත්තා .