මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය. By lankaenews - 2018-03-05 Share on Facebook Tweet on Twitter මහනුවර තෙල්දෙණිය පොලිස් වසමේ ඇතිවූ කලහකාරී සිද්ධියකින් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා. එය හෙට උදේ 6 වන තුරු ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ .