රනිල් එපා සජිත් ඕනේ එජාප බිම් මට්ටමේ සාමාජිකයන් හඬනගයි.

0
1150
views

පැවැති පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ක්‍රියාකලාපය නිසා බව
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් පවසනවා. අග්තුමැති අගගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ ජේෂ්ඨ නායකයන්ගේ අදූරදර්ශී ක්‍රියා පිරි පිළිවෙල නිසා එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත් විඳීමට සිදු වූ බවයි ඔවුන් පවසන්නේ.

මහ බැංකු මූල්‍ය වන වංචාව හම්බන්තොට වරාය චීනයට විකිණීම සයියිටම් ගැටළුව ආදී ප්‍රශ්න නිසා සමස්ත මහජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිටි බවයි ඔවුන් කියා සිටින්නේ. රනිල් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටුවේ සිටින තාක්කල් එක්සත් ජාතික පක්ෂයට කිසිදිනක මැතැතිවරණ ජයග්‍රහණයක් අත්කකර ගත නොහැකි බව ඔවුන් සඳහන් කරනවා.

එසේම පක්ෂයේ මීළඟ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස පත්කළ යුතුයැයි ඔවුන් කියා සිටිනවා. මේ තත්ත්වය මත ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේ ද පක්ෂයට හිතැති පක්ෂ ක්‍රියාකාරී බලා සිටින බවයි වාර්තා වන්නේ.