ඡන්දය අවසන් ගණන් කිරීම අරඹයි. By lankaenews - 2018-02-10 Share on Facebook Tweet on Twitter මේ වන විට දිවයින් පුරා පැවති ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය අවසන් වී ඇති අතර ඡන්දය ගණන් කිරීමට සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වෙනවා. තව සුළු වේලාවකට පසුව ගණන් කිරිම ආරම්භ කරන බව පැවසෙනවා