රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව විදෙස් මාර්ග පවසනවා .
ඇමරිකාවට යාම සඳහා ගුවන් යානයක නැගීමට යාමේදී උදයංග වීරතුංග ගුවන් තොටුපොළ බලධාරීන් විසින් රඳවාගනු ලැබ ඔහුගෙන් ප්රශ්න කරමින් සිටින බවද දැනගන්නට ලැබෙනවා.