හිටපු මුදල් ඇමති රවී කරුණානායකගේ සහ හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සනින් නිකුත් කර ඇති මුදල් නොට්ටුවල වලංගු තාව පිළිබඳ ගැටලූවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා .
ඒ පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයේයෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවයි බන්දුල ගුණවර්ධන පවසන්නේ .