මාරාන්තික උපවාසයේ තිදෙනෙක් රෝහල්ට .

0
67
views

හම්බන්තොට වරාය ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරතවන පුද්ගලයින් තිදෙනා මේවන විට හම්බන්තොට මහාරෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. කෙසේ නමුත් මෙසේ රෝහලට ඇතුළත් කළ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා

එම වරාය සේවක සංගමයේ සම කැඳවුම්කරු පවසා සිටින්නේ සිව්වන දිනටත් මාගම්පුර වරායෙන් ඉවත් කළ සේවකයන් මාරාන්තික උපවාසයේ නිරතව සිටින බවයි .