මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර අසම්මත හා සාවද්‍ය අන්දමින් බැඳුම්කර වෙන්දේසියට මැදිහත්වී අභ්‍යන්තර තොරතුරු පිටතට දීමෙන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මාස ප5 ක කාලයක් තුළදී රුපියල් මිලියන් 11145 ලාභයක් ලබාගෙන ඇති බව බැඳුම්කර කොමිසම තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.