කොමදෝරු දසනායක ඇතුළු හයට ඇප.

0
80
views

 
පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොමදෝරු ඩි.කේ.පී දසනායක ඇතුළු හයකට අද (12) මහාධිකරණ දුන් නියෝග මත කොටුව මහේස්ත්‍රාත් විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.

එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප තුනක් නියමවු අතර,
සාක්කිකරුවන්ට බලපෑම් නොකර සිටින ලෙසට සහ සෑම සෙනසුරාදා දිනකම උදේ 9 – 12 අතර කාලයේ අපරාධ පරික්ෂණ දෙපාරමේන්තුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග තිබෙනවා.