සරසවි නරුමයෝ 15ක් රක්ෂිතට.

0
6325
views

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට එම පීඨයේම ‍දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අමානුෂික ලෙස නවක වදය දෙමින් සිටියදි පේරාදෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඹවුන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.