කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන් අය වසර 09කට පසු අත්අඩංගුවට.

0
2549
views

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළව සිද්ධියෙන් වසර 09කට පසු
විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලද යුද හමුදා මේජර්වරයකු ඇතුළු යුද සෙබළුන් තිදෙනෙකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.