හොරා පොලිස් ගැන වහාම දැනුම් දෙන්න
 (2013 අපේ‍්‍රල් මස 12)
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් බිය ගන්වා කප්පම් ගන්නා අපරාධකරුවන් කණ්ඩායමක් පිළිබඳව තොරතුරු හෙළිව ඇත.
 _________________________ |
මොරගහහේන ඕ.අයි.සී.ට වෙඩි
 (2013 අපේ‍්‍රල් මස 12)
ආරවුලක් විසදීමට ගිය මොරගහහේන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමකට ප්‍රදේශයේ රජයේ ගොවිපොළක මුරකරුවෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත.
 _________________________ |
අමනුස්ස පුතා මගුරුන් ගසා තම මව මරයි
 (2013 අපේ‍්‍රල් මස 11)
රුවන්වැල්ල, ගල්පාත ප්‍රදේශයේදී පුතෙකු විසින් මුගුරකින් පහරදී තම මව ඝාතනය කරයි.
 _________________________ |
කොළඹ අවට 150,000 ක් ජලය නැතිව පීඩාවට
 (2013 අපේ‍්‍රල් මස 11)
කොළඹ අවට ප්‍රදේශ රැසකට සිදුවූ ජල සැපයුම් අඩාල වීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවදුරටත් ක්‍රියා කරමින් සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වයි.
 _________________________ |
යුද හමුදා වාර්තාව ආරක්ෂක ලේකම්ට
 (2013 අපේ‍්‍රල් මස 10)
යුද ගැටුම් පැවති සමයේ සැලසුම්සහගතව සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළ බවට යුද හමුදාවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් කළ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව යුද හමුදාපති විසින් ආරක්ෂක ලේකම් වෙත අද භාර දෙන ලදී.
 _________________________ |
මාස 7ට පාසල් 200 වහලා
 (2013 අපේ‍්‍රල් මස 10)
පසුගිය මාස 7 ක කාළය තුළ මෙරට පාසල් 200 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි.
 _________________________ |
13,14 මත්පැන්හල් අරින්න බෑ
 (2013 අපේ‍්‍රල් මස 09)
අපේ‍්‍රල් 13,14 සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවිසල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කරයි.
 _________________________ |
නියෝජ්‍ය පොලිස්පතිවරු 2කට මාරු
 (2013 අපේ‍්‍රල් මස 09)
නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු සේවයේ අවශ්‍යතාවය මත ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
 _________________________ |